Hade Upan Lande Lyrics - හදේ උපන් ලදේ ගීතයේ පද පෙළ


Artists: Skay Jay, EVO BEATS, Dinusha Chathuranga

Album: Hade Upan Lande (Remix)

Released: 2022

හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්

මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

හද පතුලෙ නැගෙන රාවේ
ඔබ ගැනම කියන තාලේ
හරි අමුතු දෙයකි ආලේ
ඔබ රැජින මගෙ කතාවේ

කළු වරල නිතබෙ ගෑවේ
සුදු සුමුදු මුවට පෑහේ
රුව ලපටි පෙනුම ඈගේ
සැප දෙන්නම් මගෙ මාලිගාවේ

ඒ පෙම්බරි ඔබ ලන් කරගන
සුන්දර ඉර බැසයන කොට
සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග

ලස්සන පොඩි තොල් පෙති අග
මත් වුන වන බඹරෙකි මම
සිල් අරගන වගෙ බෑ ඉන්න ඔයා ලග

ඕනා මට ආලෙන් වෙලෙන්න බෝමා
රා ගින්න නිවා
හැම තප්පරයම ලන් කරගන ඉන්න ඔයා
මට කල්පයක් වත් තව ඕනා

මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

හැමදාම රෑට අහසෙ දිලෙන තරු මල් වන්
හැඩකාර ගෑනු ලමයෝ මට ඔබ රන් වන්
රතු රෝස මල් කැලෑවෙ මල් කුමාරියවන්
හරි ආදරෙයි ඔයාට ආලවන්තියෙ මන්

මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ

මගෙ හදේ උපන් ලදේ
නුබ මගේ වෙයන් නගේ
ඉග වටේ පුළුල් හැඩේ
ඇස් දෙකේ පොටත් ගියා මගේ